සුභ ගමන් කළාකරුවානෙනී! සමාජයීය දේශපාලනය වෙනුවෙන් පෙනීසිටි මිනිසෙක්.
About :
Description:
ශ්‍රී ලංකාව නම් වන අපගේ දේශය කොල්ලකාරී, ව්‍යසනකාරී, රවටිලිකාරී හා අවස්ථාවාදී දේශපාලනයේ ගොදුරක් බවට පත් කල, ජන සතුරු දේශපාලන මායාව නිමා කර, ජාතික ප්‍රතිපත්ති නම් වූ තිරසර, දුරදර්ශී සම්භාවනීය දේශපාලන අත්තිවාරමක් මට ගොඩනැගූ, නිදහස් ප්‍රජාතාන්ත්‍රික මනුෂ්‍ය අවශ්‍යතා ජාතික හා විශ්වීය යන පදනම් දෙක මත තබා ජයගැනුමට හැකි, සංවාදය සහයෝගය සහිත මහා ජන පවුරක් ඇති දුෂ්කර මොහොතක වුව අපි ගොඩනැගුවෙමු. බුද්ධිය, තර්කය හා දේශපාලන සවිඥානිකත්වය සහිත ඒ ජනතා මහෝගයට එක්වන ලෙස අපි ඔබගෙන් ආදරණීයව සහ සහෝදරාත්මකව ඉල්ලා සිටින්නෙමු....
moreContact:
Other Information
Categories:
Political OrganizationWebsite:
https://vm.tiktok.com/ZGJB7KgxG/Featured Articles:
ආදරණීය නායකයෙක්! #AKD2025
යුක්තිය වෙනුවෙන්!!!
දේශප්‍රේමී කලාවේ සහ අව්‍යාජ මනුෂ්‍යත්වයේ අපේක්ෂාව AKD2025! අනුර දිසානායක ජනපති කරවමු!nn#AKD #JVPSriLanka #NPPSriLanka #JanathaVimukthiPeramunan #AnuraKumaraDissanayake #AKD2025
හිසේ රුදාවට කොට්ටය මාරු කිරීම
ජනතාවාදී නායකයෙක්! #AKD2025
සිංහල, දමිළ, මුස්ලිම් තරුණ තරුණියන් සහ අපි හැමෝම එකට ප්‍රේක්ෂකාගාරයේ ඉඳගෙන ලංකාව වෙනුවෙන් අත්පොළසන් දෙන කාලයක් උදා කරන බවට අපි ඔබට සපථ කර සිටිනවා! - අනුර දිසානායක සහෝදරතා අපේක්ෂාවේ තරුණ සමුළුවේදීnn#AnuraKumaraDissanayake #AKD2025 #JVPSriLanka #NPPSriLanka #AKD